නාඋල, උඩපාර ප්රදේශයේ නිවසක බිත්තියකට යටවී දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (11දා) පස්වරුවේ නිවසේ බිත්තියක් කැඩා වැටී ඇති අතර එයට යටවී අවුරුදු 12ක් වූ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එරංද නුවන් නැමැති දරුවෙකු මීට පෙර ජීවිතක්ෂයට පත්ව තිබේ. පැරණි නිවසේ බිත්තියක් කඩා ඉවත්කර තිබීයදී ඉතිරි වූ බිත්තියක් අසළ තිබියදී එය කඩා වැටී තිබේ.