පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ මහතාට තවත් මාස තුනක කාලයක් නිවාඩු ලබාදීමට පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය. දිවිනැගුම මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් රාජපක්ෂ මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටියි.