මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව පත්කළ ජනපති කොමිසම මගින් සකස් කළ වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට ලැබී නොතිබුණ සී/350 සිට සී/360 දක්වා වන කොටස් කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇත. ජනාධිපති කාර්යාල නිලධාරීන් විසින් මෙම කොටස් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාරදී ඇත.