බැඳුම්කර කොමිසම විසින් සකස් කළ වාර්තාව සතියක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා දැන්වූ බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
කතානායකවරයා මේ බව සඳහන් කළේ බැඳුම්කර වාර්තාව පිළිබඳව අද (10දා) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමිනි.