බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් කිරිමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සූදානම් වෙයි.
ජනවාරි 03 දා ඔහු මෙම ප්රකාශය කරන බව ජනපති නිල ට්විටර් ගිණුම සඳහන් කරයි.
මෙහිදී බැඳුම්කර වාර්තාව හා එහි නිර්දේශ පිිළිබඳව ජනපතිවරයා අදහස් ප්රකාශ කිරීමට නියමිතය.