බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලාස් වේගාස් ගුවන් තෙටුපොළේදී ගිනිගැනීම හේතුවෙන් යානයේ සිටි මගීන් වහාම ඉන් ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.
ගුවන්තොටු පොළ බලධාරීන් පෙන්වාදෙන පරිදි හදිසි දොරටු විවෘත කර එහි සිටි 172 දෙනෙකු වහාම ගොඩබස්වා ඇති තඅර. පුද්ගලයන් 13 දෙනෙකු සුළු තුවාල සහිතව රෝහල් ගතකර ඇත.