බහුදින යාත්රා සඳහා කාලගුණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව හම්බන්තොට සිට කොළඹ හරහා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි. අද (08දා) උදෑසන 7.00 සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා මෙම අනාවැකිය නිකුත් කර ඇත.
