www.ada.lk
2026 ජුලි මස 02 වන බ්රහස්පතින්දා
දඹුල්ල කැකිරාව ප්රධාන මාර්ගයේ මිරිස්ගොනිය හන්දිය ප්රදේශයේදී අද (30 දා) උදේ බස් රථයක් ලොරි රථයක් ගැටී පුද්ගලයන් 26 ක් තුවාල ලබා ඇත. ඉන් තුවාලකරුවෝ 18ක් දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටිති .සෙසු පිරිස ප්රතිකාර නොලබා පිටව ගොස් ඇත.
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අර්ධ සුඛෝපබෝගී පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත. අනතුරෙන් පසු බස්රථයේ රියදුරු පැනගොස් ඇත. බස් රථයේ සිටි මගින් කියා සිටියේ රියදුරු අධික වේගයෙන් පැමිණි බවයි.
popular news
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd