බස්නාහිර වාර විභාග දිනක් අනුපිළිවෙළින් ඉදිරියට
අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකිවූ බස්නාහිර පළාතේ පාසැල්වල වාර විභාගයේ විෂයන් අද (04දා) පවත්වන ලෙසට කලාප අධ්යක්ෂවරුන් මාර්ගයේන් විදුහල්පතිවරුන්දට දැනුම් දී තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සඳහන් කළේ අද දින පැවැත්වීමට නියමිතව තිබුණු විෂයන් අඟහරුවාදා පවත්වන ලෙසටද දැනුම් දී ඇති බවයි.
ඒ අනුව දිනක් අනුපිලිවෙලින් ඉදිරියට යන සේ විෂයන්වල විභාග පවත්වන ලෙසට දන්වා ඇතැයිද ඔහු කීය.
popular news
-
ඉංග්‍රීසි Monday, 25 November 2019 03:39 PM
ඉංග්‍රීසි පරීක්ෂණ
Reply : 0 1
නෙතිදි තුර්යා Wednesday, 07 October 2020 03:04 PM
මට 2016යේ බස්නාහිර පලාතේ ගනිත පේපර් එක පිලිතුර සමග දෙන්න සිංහලෙන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


