www.ada.lk
2026 ජුලි මස 08 වන බදාදා
අරණායක පෞද්ගලික මගී බස් රථයක් අද (21දා) පෙරවරුවේ පෙරළීයාමෙන් තුවාල ලැබූ පාසල් ළමුන් ඇතුලූ 30 දෙනෙකු පමණ අරණායක දිසා රෝහලට සහ මාවනැල්ල මුලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව අරණායක පොලිසිය කියයි.
අද උදෑසන 6.45 ට පමණ හෙම්මාතගම සිට ගමන් ආරම්භ කර ඇති බස් රථය හෙම්මාතගම සිට දිප්පිටිය නගරය දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇත. බස් රථය බකුල්වල ප්‍රදේශයේ දි වෙල්යායකට පෙරළි ගිය මොහොතේ එහි මගීන් 40 ක් පමණ සිටි බව බස් රථයේ ගමන් කොට තුවාල ලබා සිටින පුද්ගලයෙකු අපට කිහ.
popular news
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මහා භාණ්ඩාගාරයේ සල්ලි ටොන් ගණන් ඉතිරිවෙලා තිබෙනවා
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd