හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇ.ඩො.මිලියන 150ක සහන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි
මීට අදාළ ගිවිසුම් සඳහා අද (27දා) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.