තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා පැවැසීය.
එ් සඳහා තමන්ට 300 දෙනෙකුගෙන් සමන්විත බළකායක් අවශ්‍ය බවත් හෙතෙම කිවේය. එසේම බලය ලබාදීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසත් හෙතෙම පැවැසීය.
සිරස ආයතනයේ සටන සංවාදමය වැඩසටහනේදී ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම මත්ද්‍රව්‍ය පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් 1984 අංකයට දැනුම් දෙන ලෙසත් හෙතෙම කීවේය.