රට සංවර්ධනය කරන විට පහර දෙන බවත් නැවතත් බරකරත්ත යුගයකට රට ගෙන යනවද ලෙසත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා විමසීය.
දඹුල්ලේ පැවැති ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"තව අවුරුදු දෙකකන් දඹල්ලේ ඉඳලා පැයෙන්, පැය එකයි කාලෙන් කොළඹට යන්න හඳනවා. එතකොට උදේට තේ බීලා දවල්ට කන්න නැවතත් එන්න පුළුවන්. සංවර්ධනය කරන කොට පහර දෙනවා. නැවතත් බරකරත්ත යුගයකට රට ගෙනයනවද?" යැයි ජනපතිවරයා පැවැසීය.