www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පිහිටි නිවසක් සහ වෙළෙඳසැලක් ගින්නකින් විනාශ වී තිබේ. එම නිවැසියන් පැවසුවේ අද(03දා) සවස 5.00ට පමණ හටගත් ගින්නෙන් නිවසේ තිබූ ඇදුම්පැලඳුම්,උපකරණ සහ පොත්පත් විනාශ වී ඇති බවයි.
ගෑස් ලිපක් දැල්වීමට යෑමේදී ගෑස් කාන්දුවක් සිදුවීමෙන් මෙම ගින්න හටගත් බව නිවැසි කාන්තාවක පැවසුවාය. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ උපකරණ ගෙන්වාගත් බවත්,පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කළ බවත්එම කාන්තාව පවසා සිටියාය.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd