හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබේ. චීනයේ බීජින් විදේශ අධ්‍යන විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත.
චීන ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් ඔහු කළ නිබන්ධනයකට මෙසේ් ආචාර්ය උපාධිය හිමිව තිබේ. බන්දුල ගුණවර්ධන මහතා දේශපාලනයට පිවිසීමට පෙර උපකාරක පංති ගුරුවරයෙක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකි.