බදුල්ලේ ග්රැනර්පින් රක්ෂිතයේ හටගත් ගින්නක් පැය තුනක කාලයක සිට සීඝයෙන් පැතිරී යන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය.
රක්ෂිතයට පවතින වියළි කාලගුණයත් සමග සුළග නිසා ගින්න අද (28දා) සවස 4.30 සිට සීඝ්රයෙන් පැතිර යමින් පවතියි.
කන්ද ගිනිගැනීමෙන් මේවන විට අක්කර විස්සක් පමණ දැවීගොස් ඇති බව අවට ගම්වාසීහු පවසති.
ලුණුගල ප්‍රසන්න පද්මසිරි