යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් බදුල්ලේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා චෙක්පත්, මුදල් හා ලැප්ටොප් පරිගනකයක් කොල්ලකා පළාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
මෙහොමඩ් මුබාරක් මොහොමඩ් ෆයිරුස් නමැති මෙම ව්යපාරිකියා ඊයේ (14දා) තම ව්‍යාපාරික ස්ථානය වසාදමා රාත්‍රී 10 ට පමණ පිහිටි සිය නිවසේ බැස ගේට්ටුව විවෘත කිරිමට උත්සාහ කරනවාත් සමග ම කොල්ලකරුවන් කඩාවැදි මුදල් ඉල්ලා ඇති බවත් එය ප්‍රතික්ෂේප කරනවාත් සමගම වෙඩිතබා මෙම කොල්ලය කර ඇති බවත් බදුල්ල පොලීසිය කියයි.
.jpg)
.jpg)
ප්‍රසන්න පද්මසිරි/ බදුල්ලේ පාලිත ආරියවංශ