ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව සමාජයේ මෙන්ම මාධ්‍ය තුළත් දැඩි කතාබහකට ලක්ව තිබේ. ජනතාවට පටි තවත් වසර කිහිපයක් පටි තද කරගන්නා ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන විට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයකි මේ.එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වෙන මෙයට අධි සුඛොපභොගී පහසුකම් අයත්වෙයි.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd