www.ada.lk
2026 අප්‍රේල් මස 13 වන සඳුදා
අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයෝ අද (12දා) සවස කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ට රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරීම සිදුකිරීමට පාර්ලිමේන්තුවේදී නව යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරන ලෙස හා රජය පොරොන්දු වූ අනෙකුත් යෝජනා කඩිනමින් සපුරා දෙන ලෙසත් එහිදී ඔවුහු ඉල්ලා සිටියහ.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
කොටුව දුම්රිය ස්ථානය හෙට සිට අලුත් වෙයි
ඉරානය විශාල පරාජයක් ලබනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd