පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවම වැටුප රුපියල් 10000ක් කරන ලෙස ජනපතිවරයා ව්‍යාපාරිකයන්ට යෝජනා කළේය. එසේම මාසිකව රුපියල් 500ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසද යෝජනා කළේය.
සේවක අර්ථසාධක අරමුදල සඳහා සේව්‍ය දායකය 12% සිට 14% දක්වා වැඩිකරන ලෙසත් ජනපතිවරයා 2015 අයවැයෙන් යෝජනා කළේය.