ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුව ප්රතික්ෂේප වී තිබේ.
කොට්ඨාස දෙකක් සම්බන්ධව මතුවූ ගැටලුවක් මත මෙම ප්රතික්ෂේප වීම සිදුවු බව ඒකාබද්ධ විපක්ෂයේ ප්රකාශකයෙකු පැවසීය.
ඊයේ රාත්රිය වනතුරු මෙම ලැයිස්තුවේ ගැටලුව විසඳා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.