ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා අඛණ්ඩව ස්ථාන මාරුවීම් ලබාදීම තවදුරටත් ක්‍රියාවට නංවමින් පොලිස් නිලධාරීන් 34 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 7, සහකාර පොලිස් අධිකාරීවරුන් 21, පොලිස් අධිකාරීවරුන් 3ක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙක්ට මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.