පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කටයුතු කළ බව පොලිස් මූලස්ථානය ඊයේ (12දා) රාත්රියේදී නිවේදනය කළේය.
ඒ අනුව පොලිස් පරීක්ෂකවරුන් 11කට හා ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් 17කට මෙම ස්ථාන මාරුවීම් ලැබී තිබේ.