සහකාර පොලිස් අධිකාරීවරයෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.