පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරේ පුද්ගලයන් 22කට ස්ථාන මාරුවිම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.