නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂම විසින් මෙම ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.