කහටගස්දිගිලියේදී පෙරේදා (22දා) පහර කෑමට ලක්වූ පුද්ගලායට එරෙහිව නඩු නවයක් තිබෙන බව පොලීසිය කියයි.
එම පුදගලයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇතැයිද, ඔහුට රියදුරු බලපත්රයක් නැතැයිද පොලීසිය කියයි.
ඔහුට පොලිස් අණ නොතකා ධාවනය, බීමත්ව රිය පැදවීම, ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව ධාවනය, බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ නඩු පවරා ඇතැයිද පොලීසිය කියයි.
එසේම ඔහුට එරෙහිව නඩු නවයක් පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය
.jpg)
.jpg)