මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුනද මැණික්හින්න ප්‍රෙද්ශයේ ඇතිවීමට ගිය කලහකාරී සිදුවීමක් හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
අහසට වෙඩි තැබීමෙන් පසු පිරිස විසිර ගිය බවද එ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
එසේම එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකුගේ උදරයට වෙඩි වැදී රෝහල් ගත කර ඇති බවට ආරංචියක්ද පවතියි.