www.ada.lk
2026 අප්‍රේල් මස 13 වන සඳුදා
අනිද්දා (01දා) සිට ක්‍රියාත්මකවිමට නියමිතව තිබූ පොලිස් නිලධාරින් 10000කගේ ස්ථාන මාරු මැයි 1 දක්වා කල් දැමීමට තීරණය කර තිබෙන බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව අදාළ ස්ථාන මාරුවීම් මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පොලීසිය සඳහන් කළා.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ඉරානය විශාල පරාජයක් ලබනවා
ලෝකයේ හොඳම තෙල් සමගින් අප ඔබ එන තෙක් බලා සිටිනවා
ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මරුට
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd