පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර තිබේ.
ඔහු වෙනුවට එම තනතුරේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්තර තිබේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මේ වන විට මැලේසියාවේ සංචාරයක නිරත වී සිටියි. ඔහු මාධ්‍ය හා සමීපව කටයුතු කළේය.