සහකාර පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා හෙට (06දා) සිට 13 දා දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එම කාලසීමාවේදී මැලේසියාවේ සංචාරයක නිරතවීම මේ සඳහා හේතුවයි.