පොලිස් මුලස්ථානයේ විනය හා කල්කරි් යා කොට්ඨාසයේ සේවය කරන පොලිස් සැරයන් චන්දන කුමාරපේලි මහතාට හමුවූ මුදල් පසුම්පියක් එහි හිමිකරුට ලබාදීමට කටයුතු කළ බව පොලීසිය නිවේදනය කරයි.
පිටකොටුව - පූගොඩ ලංගම බස් රථයකින් මෙම මුදල් පසුම්බිය සොයගෙන තිබෙන අතර එහි හිමිකරු වූ වව්නියාවේ නාගේන්ද්රයන් වශිකරන් නැමත්තාට පොලිස් මූලස්ථානයේදී ලබාදී තිබේ. මුදල් පසුම්බියේ තිබී ජාතික හැදුනුම්පත, බැංකු තුනකට අයත් වීසා කාඩ්පත් තුනක් හා මුදලින් රුපියල් 3510 ක් සොයගෙන තිබේ.