දිගු කලක් විදේශ ගතවිමට සිදුවන බව සඳහන් කරමින් ජාතික පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්විමට අදාළ ලිපිය ඔහු ව්‍යවස්ථා සභාවටද යොමුකර තිබේ.කෙසේ වෙතත් පොලිස් කොමිසමේ කමිටු සාමාජිකයෙකු ලෙස ඔහු තවදුරටත් කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.