පොලිස්පති ලෙස පත්වීම ලබාගැනීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ සංචාරයක නිරත වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසුවේ විශාලම මත්ද්‍රව්‍ය තොගය සොයාගන්නා තෙක් තමන් එම කාර්යාංශයට නැවත නොපැමිණෙන බවයි.
ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලම කොකෙන් තොගය වන කොකේන් කිලෝ 274ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා සමත්විය. මෙම කොකෙන් තොගය නිරීක්ෂණය කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ එම කාර්යාංශයට පැමිණියේය. එහි වටිනාකම රුපියල් මිලියන 4000කි.
.jpg)
.jpg)
.jpg)