පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දින පහක කාලයක් විදේශ ගතවන හෙයින් වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කොට තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22දා) රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු නවතත් 26 දා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ දක්වා සී.ඩී. වික්‍රමරත්න මහතා වැබඩබලන පොලිස්පති ලෙස කටයුතු කරනු ඇත.