ADA
www.ada.lk
2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා
පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් දින උලෙළ බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්විණි.
එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
මැල්බොරෝන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එරට රජය වෙනුවෙන් ඉතා ගෞරවයෙන් පිළිගැනිණි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්‍රිකුණාමලය වෙරළ තිරයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd