පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 20 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය 22 වෙනිදා දක්වා කල්දමා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිවේදනය කරයි. මේ අනුව නේවාසික පහසුකම් ලබන සිසුන් අපේ‍්‍රල් මස 21 වෙනිදා පස්වරු 1.00න් පසු නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවද විශ්ව විද්‍යාලය වැඩිදුරටත් දන්වා සිටියි.