අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම, වනාතවිල්ලුව ප්රාදේශිය ලේකම් කොට්ඨාස වල පවුල් 200ට ආසන්න පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.
පීඩාවට පත්වූ ජනතාව පවසන්නේ දින 4කට වැඩි කාලයක් තමන් පීඩාවට පත්ව ඇති නමුත් කිසිඳු බලධාරියෙකු ඒ පිළිබඳව අවධානය නොදැක් වූ බවයි.