පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 04ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
කෙසේ වෙතත් 13 දා පෙ.ව. 6.00 සිට 14 දා පෙ.ව. 6.00 දක්වා කිසිඳු පැමිණිල්ලක් වාර්තා වී නොමැති බවද පොලිස් මූලස්ථානය කියයි.
පසුගිය 09 දා සිට මෙම පැමිණිලි 4 වාර්තා වී තිබෙන බවත් පොලීසිය පවසයි.