පසුගිය 09වන දින පිළියන්දල ප්‍රදේශයේදී පොලීසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී 11 වියැති කුඩා දැරිය අද (19දා) පෙරවරුවේ මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පොල්හේන, මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වාද්දූව පතිරණගේ සමාධි රංසිකා පතිරණ නැමැති දැරියකි.
(12).jpg)