බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය පැය දෙකකට පමණක් සීමා වීමෙන් ඒ සඳහා අහිංසක ජනතාවගේ රුපියල් ලක්ෂ 50ක් පමණ නිකරුණේ වැය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන් තාවයත් සමග නැවතත් එය ජනවාරි 23 දා දක්වා කල් දැමිණ. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පැමිණිමේ දීමනාව ගෙන නැවතත් නිවෙස් කරා යන බවත් අමාත්‍යවරයා පවසයි.