මාතර වෙළේගොඩ පදිංචි 17 හැවැරිදි මිනුර දේවසුරේන්ද්‍ර නම් පාසල් සිසුවෙක් අද (10දා) පෙරවරුවේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව මාතර පොලීසිය කියය.
අද පෙරවරුවේ ඔහු ගමන්කළ යතුරු පැදිය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත. මාතර රාහුල විදුහලේ ඉගෙනුම ලැබූ මිනුර ගණිත අංශයෙන් උසස්පෙළ හදාරමින් සිටියේය.