www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක් ඉදිරියේදී සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ දර්ශන පළවී තිබුණද එම පාසලෙන් හෝ පහර කෑ සිසුවාගෙන් හෝ කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් පොලීසියට ඉදිරිපත්වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම පාසල් සිසුවාට පසුගිය (22දා) එම පාසල ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයන් කිහිපදෙනෙකු පහර දර්ශන අන්තර්ජාලයේ පළවී තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ පළවු රූපරාමු වලින් ඔවුන් හඳුනාගෙන ඒ සම්බන්ධව විමර්ශනයක් අරඹන ලෙස මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ පොලිස්පති කාර්යාලයට උපදෙස් දී ඇති බවත් සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත්ය.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd