www.ada.lk
2026 ජුලි මස 19 වන ඉරිදා
තම පාසලට කඩිනමින් ශ්‍රේණිගත විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස ඉල්ලමින් අද (04දා) පෙරවරුවේ පොළොන්නරුව, පූගොවිල මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුදරුවන් හා ඔවුන්ගේ දෙමාපියෝ පිරිසක් විරෝධතාවක නිරතවූහ.
පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පුංගාවිල හංදියේදී මෙම විරෝධතාවය පැවැත්විණි.
වසර දෙකක කාලයක සිට මෙම විදුහල්පති පුරප්පාඩු පවතින බවත්, බලධාරීන් දැනුවත් කළද විදුහල්පතිවරයෙකු ලබාදීමට කටයුතු කර නොමැති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
විසඳුමකින් තොරව විරෝධතාව අවසන් වූ අතර, හෙට (05දා) පොළොන්නරු කලාප අධ්‍යාපන කාර්යාලවලට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බව විරෝධතාකරු පවසා සිටියහ.
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd