ශ්‍රී ලංකා සංචාරය නිමවා පිලිපීන සංචාරය ආරම්භ කළ සුදතුම් පාප්වහන්සේ සිය ට්විටර් ගිණුමෙන් සිංහළ පණිවුඩයක් සටහන් කර තිබේ.
උන්වහන්සේ සඳහන් කරන්නේ 'දෙවියන්වහන්සේ ලක් දිව ආශීර්වාද කර රැක ගන්නා සේක්වා' යනුවෙනි.
එසේම මෙම පණිවුඩය දෙමළ මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද උන්වහන්සේ සටහන් කර තිබේ.