අභාවප්රාප්තවු ප්රියන්ත සිරිසේන මහතාගේ දේහය ඒ මහතාගේ ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සඳුදා(30) සවස තුනට පොලොන්නරුවේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ඒමහතාගේ පවුලේආරංචිමාර්ග සදහන් කරයි.
පසුගිය 26 වෙනි දා ඔහුගේ සමීපතමයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමේදී දැඩි තුවාල ලබා ප්රතිකාරලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වු ඔහු මිය යන විට 43 වියේ පසු වු තිදරු පියෙකි. පී.ජී ප්රියන්ත සිරිසේන මහතා ජනපති මෛත්රී පවුලේ බාල සහෝදරයා වෙයි.