අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව අද (17දා) පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම විරෝධතාවයට සහභාගී වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලු සිසුන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.