මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 48 ක කාලය තුළදී ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අදාළ මුහුදු ප්‍ර‘දේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් දක්වා වර්ධනය විය හැකි බව එම මධ්‍යස්ථානය මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මීට අමතරව සෙසු ප්‍ර‘දේශවලටද සුළඟේ වේගය පැය කිලෝමීටර් 50 දක්වා ඉහළ යාහැකි බවද පවසා සිටියේය.