දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්ට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
පොලෝන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා පහත් ප්‍ර දේශවල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තව කියයි.
පුත්තලමේ ජන ජිවිතයටද වර්ශාව හේතුවෙන් දැඩි බලපෑමක් ඇතිව තිබෙන අතර එලවලු වගාවන්ද විනාශ වි තිබේ.