www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
ජාතික ප්‍රජා පොලිස් දිනයට සමගාමීව කොම්පඤ්ඤවීදිය ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කරන ලද පොලිස් ජංගම සේවා වැඩසටහනක් කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය අන්ධ ජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එහිදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවාසීන් වෙනුවෙන් හැඳුනුම්පත් සකස් කරදීම, උප්පැන්න සහතික සකස්කර ගැනීමට උපදෙස්, වෛද්‍ය සායනයක් සහ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද එහිදී සිදු කෙරිණි.
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාවේ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා නවලෝක පුද්ගලික රෝහල මේ සඳහා දායකත්වය සපයාදී තිබේ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd